Microsoft Visual Basic 6.0 For ICT, Sri Lanka (සිංහලින්)

cbs logo

අ.පො.ස (සා/පෙළ) අතිරේක තාක්ෂණික විෂයයක් ලෙසට තෝරාගතහැකි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයයෙහි [ICT] ඇති ඉතාමත්ම ආකර්ෂණිය ඒකකයක් ලෙසට මයික්‍රොසොෆ්ට් විෂුවල් බේසික් 6.0 හදුන්වාදීමට පුලුවනි. සෑම සිසුවෙක්ම විවධාකාර මෘදුකාංග සමාගම්වලින් නිපදවා ඇති මෘදුකාංග භාවිතා කරන අතරේ තමන් විසින්ම නිපදවන ලද කුඩා මෘදුකාංගයක් තම පරිගණකයේ ධාවනය කිරීමට ඉමහත් ආසාවෙන් පසුවන බව මා ඉතාමත් හොදින් දන්නා කරුණක්. ඉතින් මේ බලාපොරොත්තුවට පොඩි හරි තල්ලුවක් ලබාදීමට ICT විෂයය නිර්දේශයට Visual Basic 6.0 කොටස ඇතුලත් කිරීම මගින් ඔවුන් විසින් කර තිබෙනවා. Continue reading

Advertisements

How to install android 4.4.2 Kitkat on your Honor 3c

screenshot_2015-07-28-12-17-06[1]

Now it’s possible to install kit Kat on your Huawei honor 3c. Before proceed with this please read carefully whether your phone is qualified for install this Rom.

#Note
This firmware is not recommend for the EU version of honor 3c (your current firmware should be V100R001C900Bxxx). If your phone is running the Chinese firmware and is already rooted, then you can’t flash this update directly. First downgrade to B108 or B110 and flash B320 after that. Continue reading